Digvijaya (දිග්විජය) Theme Song | Official Music Video | Pradeep Rangana
Description
Digvijaya (දිග්විජය) Theme Song | Official Music Video | Sirasa TV Vocal : Pradeep Rangana Lyrics : Sydney Chandrasekara Music : Ashan Fernando දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා ඉදිරියටා අභිමාන දේශයේ අනුහසින් අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා නොදැන මා තරු යුධට මුල පුරන ඔහු හා අකුණු සංග්‍රාම බලය විහිදාවි මා සාගරේ රළ කඳන් රුධිරයෙන් නහවමි රණ බලය මාගේ අහස් ගැඹරේ ගිගුම් නංවන්නෙම් අධිරාජ බෝරැස් භරත දේශ දිග්විජය ගන්නවන්නෙමි දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - *𝗪𝗲𝗯 - #SirasaTV #ThePeoplesChannel #lka