Back to Home
අල්ලස් කොමිසමට එන්න නිවසින් පිටවූ හිටපු ජනපති මහින්ද | Ada Derana
Added May 12, 2026
Description
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසින් පිටත්ව ගියේය. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews