මහසෝනා 5 | Holman katha | 3N Ghost | Sinhala holman katha | Sinhala ghost story Episode 106
Description
බෙරගල පැත්තෙ පොඩි ගමක් තිබිල තියනව අක්කරසීය කියල. ඒ ගම මිනිස්වාසය අඩු නගරයෙන් වෙන් උනු අමුතුම ගමක්. ඒ ගමේ එහාට්ට වෙන්න තමයි මේ සිද්දිය වෙන්න. ඒහරියට කියන්නෙ හාල්කන්න කියල. කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්....., කතු අයිතිය Francy Fernando උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා 👽👽👽 - ෆේස්බුක් සමූහය #3N Ghost #holman katha #Ghost stories #Sinhala Ghost මේ අපේ අනිත් කතා 👇 👻නැන්දම්මගෙ අවතාරෙ 👻මහසෝනාගෙ හෝරාව 👻 වැහි කබාය 👻 නිධානය 👻 වෙරළු අක්කගෙ අවතාරෙ 👻අත්භූත රාත්‍රිය 👻බෝදිලිමාගේ හෝරාව 👽මළවුන් පැමිණි මළගම 👽නදිනිගෙ විලාපය 👽මනෝකාය 👽වලව්වක ඉරනම අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු Contacts :- [email protected]