Back to Home

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට... කොමිසම අවට පාක්ෂිකයින්ගෙන් පිරී යයි | Ada Derana

Added May 12, 2026

Description

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට එයි | නවතම දර්ශන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුවය. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews