Back to Home
බෞද්ධ දර්ශනය හා විද්යාව පිළිබඳව කෙරෙන සාකච්ඡාව Watagoda Magga Wihari Thero with Mr Ruchira Wijesena
Added Sep 24, 2026
Description
අපි කියන්නේ පේන දේ, අපි කියන්නෙ පේන දේට එහා දෙයක් තියෙනවා. බෞද්ධ දර්ශනය හා විද්යාව පිළිබඳව මුල්වරට පන්සිල් මළුවේදී කෙරෙන සාකච්ඡාව පූජ්ය වටගොඩ මග්ග විහාරි ස්වාමීන් වහන්සේ සමගින් ආචාර්ය රුචිර විජේසේන මහතා ඉදිරිපත් කිරීම - ශාලිකා රණසිංහ සංස්කරණය - ඉඳුවර බන්ඩාර #pansilmaluwa #sirasafm #buddagaya #bodipooja මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - MBC Digital Productions.
