Thunga Kandhu Madala ("තුංග කඳු මඬල") - Wimal Weerawansa (Official Music Video)
Description
Thunga Kandhu Madala ("තුංග කඳු මඬල") - Wimal Weerawansa (Official Music Video) Artist - Wimal Weerawansa Lyrics - Wimal Weerawansa Melody, Music and mastering - Isuru Wickrama Videography - DarkRoom පද රචනය හා ගායනය - විමල් වීරවංශ තනුව සහ සංගීතය සංයෝජනය - ඉසුරු වික්‍රම දෘශ්‍ය සංයෝජනය - DarkRoom තුංග කඳු මඬල පාමුල වැන්ද සිරිපතුල සිප සිප ඉන්න මට දොළක් ඇති බව දන්න සුමිතුරේ... වින්ද බිංදුවේ ශක්තිය ජීවිතය පුරා පැතිරිය සිරිපා අසිරිය විඳින්න එන්න සුමිතුරේ... එන්න සුමිතුරේ... බැන්ද වැට කඩුලු සිත තුළ බින්ද බව දැනේ මට නම් සින්න වෙන සිතක් ඇතුවයි එන්නේ මිතුරනේ... කන්ද කොයිතරම් උස වුව ලන්ද කොයි තරම් ඝන වුව ඒ කිසිවක් මට නොදැනේ අපේ මිතුරනේ... අපේ මිතුරනේ... වින්ද සිත් තැවුල් නැතිකර කන්ද තරමටම බර කර මේ සිරිපා වැඳ පුදන්න එන්න මිතුරනේ... කන්ද කොයි තරම් උස වුව ලන්ද කොයි තරම් ඝන වුව ඒ කිසිවක් මට නොදැනේ අපේ මිතුරනේ... අපේ මිතුරනේ...