Back to Home

අත්භූත ක්වොන්ටම් අවුල (Spooky Quantum Entanglement)- Quantum Physics In Sinhala Part V

Added May 12, 2026

Description

මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Quantum Entanglement කියන සිද්ඉධාන්තය ඉතාම සරල විදිහට. මේ සංකල්පයට අනුව වෙන වෙනස් ක්වොන්ටම් අංශු දෙකක් එකිනෙක සමග සම්බන්ධ කල හැකි බවත් ඒවා අතර දුර ප්‍රමාණයෙන් ස්වායක්තව (විශ්වයේ දෙකෙළවර තිබුනත් මේ අංශු දෙක පිහිටවා), එක අංශුවක හැසිරීම එම මොහොතේම අනිත් අංශුවේ හැසිරීමට බලපාන හැටි විස්තර වේ.