Lehesi
Back to Home

Sinhala Hymns To St.Sebastian | ශූ. සෙබස්තියන් මුණි ගීතිකා එකතුව #hymns #sinhalageethika #praise

Added Sep 10, 2026

Description

දෙවිඳුන්ගේ ස්වරගීය සමුහයේ සෙන්පතියාණන් යන විරුදාවලිය ලද, ස්වාමින් වහන්සේගේ ශ්‍රී නාමයට ඇති අති මහත් වූ ආදරය කරණකොට ගෙන, ජේසූතුමාගේ ආදර්ශය පසුව යමින් ජේසුගේ නාමය ලොවට ප්‍රභල ලෙස ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා තම ජීවිතය ජේසුගේ නාමය උදෙසා පුද දුන් ඒ මහැඳුරාණන් වන අප සිරිලකේ අසුන් පිට නැඟි අප දේශය රකිමින් දෙවිඳුන්ගේ අණ පනත් කෙරෙහි අප ඔසවා තබන ශූ. සෙබස්තියාන් ආදර මුනිඳුන්ගේ වරප්‍රසාද සිහිකරන එතුමාණන්ගේ ජීවිත ගුණ සිහිකරන මේ ජනවාරි මාසයේ එතුමාණන්ගේ මංගල්‍යය නිමිති කොටගෙන මෙම ගීතිකා එකතුව ඔබ වෙත ගෞරව පුර්වකව ගෙන එන්නේමි. මේ සා අප වෙනුවෙන් දෙවිඳුන් ඉදිරියේ මැදහත් වන අප ආදර සුදැදුරාණන්ගේ මහත්වූ ආශිර්වාදයන් ඔබ සැමට බහුලව ලැබේවායි පතමි. ජේසු පිහිටයි. During this graceful month we celebrate the feast of St.Sebastian. Seeking his powerful mediation to direct us to Christ Jesus let us prayerfully use these devotional hymns for praise and worship. Note/ All credits to the respective owners of the original music work.