Back to Home

Sam | සෑම් | Vini Productions - විනී

Added May 13, 2026

Description

🎵 Colamba Waren Music Video - 🎵 Colamba Waren Song on Spotify - 🔵 Whether you’re in Sri Lanka or anywhere else in the world, be sure to drop by at least once! Come explore Lady J, The Largest homeware store in Sri Lanka. Borella | Maharagama YouTube - facebook - Instagram - TikTok - 🔵 Executive producer - Sujeeva Dissanaike Agency - Social One (PVT) LTD @socialonelk 🔵 Colamba Waren Song Lyrics - Viraj Madusanka ( Vini Productions ) Main Vocals - Moniyo Additional Vocals - DJ JNK Music/ Mixing & Mastering - DJ JNK Recording - DJ JNK Spotify - 🔵 News Presenter - Shanilka Munasinghe 🔵 Nelum Kuluna Drone Shots - Supun 🔵 Extras Sheena Kithmini Nawodya Akila deshan Nambuge Duminda Jayalal Deepal Fernando (Deffa) 🔵 Special Thanks Deshan Nambuge Chamal Dilsara Thiwanka Dilshan Koshala Wijemanne Anjana Shekara 🔵 Lotus Tower Management Gayan dinesh perera (Chairman The River Edge Hotel) River Edge Hotel Staff And Management Port City Management Lady J Maharagama And Boralla Branches Management And Staff 🎵 Colamba Waren Lyrics වරෙන් කොළඹ වරෙන් රවුමක් දාල යන්ඩ වරෙන් කොළඹ වරෙන් ආතල් එකක් ගන්ඩ වරෙන් කොලබ වරෙන් වටයක් ගහල යන්ඩ වරෙන් කොළඹ වරෙන් සොමියක් දාල යන්ඩ මේක අපේ අග නගරේ උසයි නේද උඩ බැලුවම තට්ටු තට්ටු ගෙවල් ගොඩයි නේද වාහන වල ට්‍රැෆික් එකේ කචල් රසයි නේද ජාති ජාති කෑම පිරුණ හොටෙල් සැපයි නේද ලයිෆ් එකම අපි කලම්බු ඩයල් මේක අපේ අග නගරේ..කොලොම්පුරේ සිරී.. ඕකනෙ යකො බැරී.... හෙන පතාක බිල්ඩිං අපේ ගමේ මෙහෙම නෑ නේ, අල පතෝල මඤ්ඤොක්කා නිකන් ගන්න බෑ නේ, එස් පී ඒ බෝඩ් අස්සේ බන්ඩා ගියේ නෑ නේ, මහත්තයට වඩා නෝනා එලි බහින්නේ රෑ නේ කොලබ හුලං නැතුවනම් මට නින්ද යන්නේ නෑනෙ රෑට කොළඹ දාල මන් කොහෙවත් යන්ඩ හිතන් නෑනෙ ඈත කොලඹ තියෙන සැප දැක්කම සිංගප්පුරු ලොකුද අපිට කොලඹ ඇවිත් හිටපන් උබ ගමේ යන්නෙ නෑනෙ ආය ගෝල් ෆේස් එකට ඇවිත් පොඩි අයිස්ක්‍රීම් එකක් කන්න එහෙමම පොඩ්ඩක් පාගල වන් ගෝල් ෆේස් ඇවිත් යන්න සිට් ඔෆ් ඩ්‍රීම්ස් ෂොපින් මෝල් පෝට් සිටිය මරු ආතල් නෙලුම් කුලුණ උඩට නැඟලා... ජපං මල්ලී...ආයේ ඉතින් මල් කෑල්ල වගේ ඈ... හීනෙන් දුටු පාරාදීසෙ ඇස් ඉදිරිපිටම මැවෙනකොටම පාට පාට හෙන ලයිට් වලට ඇස් ගිනිකන වැටෙනකොටම රැට දැනියෙල් දවල්ට මිගෙල් හැඳි දෙකකින් බෙදනකොටම ඇස් ඇරපන් පුල්ලි ගොනා පොල් පැලේට හැරෙනකොටම ඉඟුරු දීල මිරිස් ගත්ත අය තැන තැන වැලපෙනකොට වක්කඩ වලෙ කිතුල් හකුරු හංගපු අය තටමනකොට කොහොඹ ගහේ කරවිල වැල් දිගට දිගට උඩ යනකොට දෙසෙ හැටියට වාසෙ කරපන් පච පත නරි රජවෙනකොට එහෙමද බන් අග නගරේ?? උසයි නේද උඩ බැලුවම තට්ටු තට්ටු ගෙවල් (කොලඹ ) ගොඩයි නේද වාහන වල ට්‍රැෆික් එකේ කචල් (කොලඹ ) රසයි නේද ජාති ජාති කෑම පිරුණ හොටෙල් (කොලඹ ) සැපයි නේද ලයිෆ් එකම අපි කලම්බු ඩයල් (කොලඹ Vini Productions