Back to Home
Saba Aadaraya | BEHIND THE SCENES | Siril Diaries
Added May 13, 2026
Description
“Siril Diaries” කියන්නේ අපේ official දෙවෙනි YouTube channel එක. මේකෙන් ඔයාලට අපේ main channel එකේ කරන වීඩියෝ වල Behind The Scenes, අපි කරන shorts සහ තව අරව මේවා ගොඩක් බලා ගන්න පුළුවන්. “Siril Diaries” is our secondary YouTube channel with behind the scenes footage, shorts & other original content created and produced by us. #newChannel #BTS #SirilDiaries