Premayudha (ප්‍රේමායුධ) Theme Song | Olu Wasanthi | Lyrical Video
Description
Premayudha (ප්‍රේමායුධ) Theme Song | Olu Wasanthi | Lyrical Video | Sinhala Song Lyrics ✘ Spotify: ✘ Apple Music: ප්‍රේමායුධ ගීතය දැන්ම ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න ☎ Dialog - 8710984521 ☎ Mobitel - 74728385 ☎ Hutch - 369510590 ☎ Airtel - 8880068392 Vocals - Olu Wasanthi Music - Ashan Fernando Lyrics - Sydney Chandrasekara ♪ Song Lyrics: ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළං කපොලු බිඳ දමා චණ්ඩ සුළි සුළං හමාලා ගිනියම් කලා ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළං කපොලු බිඳ දමා චණ්ඩ සුළි සුළං හමාලා ගිනියම් කලා මගේ පෙම්බරා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස අනවින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන මගේ පෙම්බරා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස අනවින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන මගේ ප්‍රේම පුදසුනට හිත් වේදනා දුන්නේ ඇයි බි ඳලන්න පෙම් බැම්ම බලවේගයන් එව්වේ ඇයි නෑ සැලෙන්නේ බිය නෑ සිත කොනකවත් නෑ සැලෙන්නේ බිය නෑ සිත කොනකවත් රැකගන්න මගේ පෙම්බරා ඇත මා සිත අවි දරා ප්‍රේමායුධ… ප්‍රේමායුධ… ප්‍රේමායුධ… ප්‍රේමායුධ… යන්තර මන්තර ගුප්ත කථන්දර කේන්දර පටලා මළවුන් බන්දා ජපකොට මතුරා තොවිලය බෙර තැලුවා ආදරේ ලබන්න ප්‍රේමය දිනන්න වෛරය ගිනි මොළවා කරන්නේ මොනවද මිනිස් ප්‍රාණයක වටිනාකම නොතකා ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළං කපොලු බිඳ දමා චණ්ඩ සුළි සුළං හමාලා ගිනියම් කලා ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළං කපොලු බිඳ දමා චණ්ඩ සුළි සුළං හමාලා ගිනියම් කලා මගේ පෙම්බරා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස අනවින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන මගේ පෙම්බරා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස අනවින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන ප්‍රේමායුධ… ප්‍රේමායුධ… ප්‍රේමායුධ… ප්‍රේමායුධ… ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1 Follow us🔗 ▶Facebook - ▶Instagram - ▶Twitter - ▶TikTok - ▶Website : Enjoy and stay connected with us! (C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #Premayuda #OluWasanthi #AshanFernando #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs