Back to Home

Prema Dadayama (ප්‍රේම දඩයම) 4 Theme Song | Official Music Video | Ashan Fernando

Added May 13, 2026

Description

Prema Dadayama (ප්‍රේම දඩයම) 4 Theme Song | Official Music Video | Sirasa TV Vocal - Ashan Fernando Lyrics - Nisal Fernando Music - Ashan Fernando ලය ගැඹුරේ ඇවිලෙන්නේ ආදරයේ විරහවනේ ලැව් ගින්දර වගේ පැතිරේ ඔබේ ආලේ දැසින් ගිනි පුලිඟු බිමට වැටුනා ආදරණිය පෙම් පුෂ්ප පිපුනා... විස පිරුනූ වෙස් ගත්ත සුදු නෙලුමකි ආදරේ වන්දනාවට වෛරෙන් පුරෝ ගත්ත හිත දෙවොලකි මේ ලොකේ එක හිතකට දැසින් ගිනි පුලිඟු බිමට වැටුනා ආදරණිය පෙම් පුෂ්ප පිපුනා... අලු යටම සැගවිච්ච ගිනි පුපුරක රස්නය වගේ සෙනෙහසක් හිත ඇතුලේ සගවාන දැන් යුද්දයක් මහා පොලව දෙදෙරන තරම් දැසින් ගිනි පුලිඟු බිමට වැටුනා ආදරණිය පෙම් පුෂ්ප පිපුනා... ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - *𝗪𝗲𝗯 - #SirasaTV #ThePeoplesChannel #lka