Back to Home

Prema Dadayama (ප්‍රේම දඩයම) 01 Theme Song | Official Music Video | Pradeep Rangana

Added May 13, 2026

Description

Prema Dadayama (ප්‍රේම දඩයම) Theme Song | Official Music Video | Sirasa TV Vocal : Pradeep Rangana Lyrics : Sydney Chandrasekara Music : Ashan Fernando උඩු සුළඟ බිම් පතුලේ කැලතෙන්නේ උඩු සුළඟ බිම් පතුලේ කැලතෙන්නේ සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායාවන් බැඳ සන්සුන් නෑ ඔබ චංචල සිතින් පෙම් පූජාසනයේ මේ ඔබේ ආදරේ මල් වැල් තබා ඇයි පලි ගන්න හිත වියරුවෙන් මිරිඟුවක් සේ දැන දැනා ප්රෙම දඩයම සොයා ප්රෙම දඩයම සොයා සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායාවන් බැඳ සන්සුන් නෑ ඔබ චංචල සිතින් ආදර තෙතමනෙන් ජීවිතෙ අරුතක් සොයා ළංවි ඉන්න මා ලඟ සදා රෝස මල් යහන තනා රෝස මල් යහන තනා රෝස මල් යහන තනා සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායාවන් බැඳ සන්සුන් නෑ ඔබ චංචල සිතින් උඩු සුළඟ බිම් පතුලේ කැලතෙන්නේ උඩු සුළඟ බිම් පතුලේ කැලතෙන්නේ සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායාවන් බැඳ සන්සුන් නෑ ඔබ චංචල සිතින් ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - *𝗪𝗲𝗯 - #SirasaTV #ThePeoplesChannel #lka