Back to Home

PayPal Sri Lanka News 2026 | ලංකාවට PayPal ලැබෙයි! මැයි 15 සිට ක්‍රියාත්මකයි 🇱🇰

Added May 15, 2026

Description

ලංකාවේ අපිට අවුරුදු ගාණක් තිස්සේ තිබුණ ලොකුම ප්‍රශ්නයක් විසඳමින් මැයි 15 සිට PayPal නිල වශයෙන් ලංකාවට පැමිණෙන බව රජය නිවේදනය කර තිබේ. මීට පෙර පේපෑල් හරහා ලංකාවට මුදල් ගෙන්වා ගැනීමට පැවති බාධා ඉවත් කරමින්, දැන් ඔබේ ලංකාවේ ලිපිනයටම නිල ගිණුමක් සකසා ඔබේ බැංකු ගිණුමටම (BOC, Sampath, Commercial) මුදල් ලබාගත හැක. මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙම වීඩියෝවෙන් නරඹන්න. විශේෂ කරුණු: * PayPal යනු කුමක්ද? * මහා බැංකුවේ අනුමැතිය සහ ආරක්ෂාව * ලංකාවේ බැංකු ගිණුම්වලට සෘජුවම මුදල් ලබාගැනීම ඉදිරියේදී නිවැරදිව PayPal ගිණුමක් සකසන ආකාරය පිළිබඳ වීඩියෝව ලබාගැනීමට දැන්ම Sewa Mithuru SL අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. #PayPalSriLanka #PayPal2026 #SewaMithuruSL #BreakingNewsSL #OnlineMoneySriLanka