Back to Home
ලංකාවට PAYPAL ගැළපෙනවද - PAYPAL SRI LANKA
Added May 16, 2026
Description
PAYPAL වැඩක් නැහැ. 1. Exchange මිල අවමයි 2. සේවා ගාස්තු වැඩියි 3. පොඩ්ඩ වැරදිච්ච ගමන් කොච්චර පරණ වුනත් BLOCK කරනවා. ආපහු දෙන්නේ නැහැ. මම අවුරුදු 10 ක් PayPal එක්ක වැඩ කලා. Customer කෙනෙක්ගේ අත්වැරදිමකින් payment කිහිපයක් report කලා පසූව ඔහු එය අත්වැරදීමකින් වුනා කියලා දැනුම් දුන්නා. මගේ ගිණුම permanent LIMITED කලා ආපහු ගන්න බැහැ. ඔය වගේ සක්කිලි ආයතනයක්. ගොඩක් ආයතන PAYPAL Rejected කරලා තියෙන්නේ උදාහරණයක් eBay , get your guide මුන්ගේ business වැටිලා එකයි මේ වගේ රටකට ඇවිත් අපේ උන් අන්දන්න හදන්නේ.