Paypal සේවාව ලංකාවට! Paypal වලින් ඔයාට කරන්න පුලුවන් දේවල්
Description
Paypal සේවාව ලංකාවට! Paypal වලින් ඔයාට කරන්න පුලුවන් දේවල් Please choose a suitable Patreon package before you purchase. Share Market Podcast Video Packages • Business Advisor Pro • Business Advisor Premium Weekly Business Review Podcast Video Packages • BA Weekly Business Review Podcast Pro Link - 0:00:00 - ලංකාවේ තියෙන Gas ප්‍රශ්නය. 0:04:05 - ඇයි බඩු මිල වැඩි කරන්නේ. 0:05:26 - Middle East වල දැන් තත්වය මොකක්ද? 0:05:40 - Litro Gas වල කොටස් වෙළෙඳපොළ තත්වය. 0:07:17 - Bonus දෙන අස්වැසුම. 0:08:51 - අස්වැසුම කුඩා ව්‍යාපාර වලට බලපාන ආකාරය 0:10:29 - අස්වැසුම ලංකාවේ කොච්චර දෙනෙක්ට දෙනවද? 0:11:16 - අස්වැසුමට සල්ලි වෙනුවට බඩු දෙන්න බැරිද? 0:12:29 - ලංකාවේ රජය අස්වැසුම දෙන්නේ ඇයි. 0:15:25 - මේ වෙනකොට ජනප්‍රිය වෙන මයිකල් ජැක්සන් 00:19:35 - මයිකල් ජැක්සන් කියන්නේ ළමයින්ගේ ගැලවුම්කරුවෙක්ද? 00:27:41- වෘත්තිමය ගායකයා ව්‍යවසායකයා විය යුතුයි. 00:31:08 - ඕනේම දෙයක් බය නැතුව කරන්න ඕනේ. 00:32:20 - Paypal දැන් ලංකාවට 00:32:51 - Paypal වැදගත් වෙන්නේ ඇයි? 00:35:37 - Signal ප්‍රශ්නයට Trc එකෙන් ආපු Solution එක 00:36:34 - යුරෝපයට ගිය Ai ප්‍රශ්නය 00:38:14 - ලංකාවේ Qr ගන්න ගිහාම එන ප්‍රශ්නය 00:42:28 - Qr ප්‍රශ්නෙට Hela pos එකෙන් ගෙනාපු විසදුම 00:49:10 - බැංකු ලාභ ලබනවා කියන්නේ ව්‍යාපාර පාඩු ලබනවා 00:57:22 - Bank එකේ Manager ඔයාට කතා කරන තැනට වැඩ කරන්න. 01:01:16 - ජේෂ්ඨ පුරවැසියන්ට ලංකාවේ ව්‍යාපාරයක් කරන්න පුළුවන් #dollar #FixedDeposit #Deposit #money #emoney #onlinemoney #sharemarket #money #businessidea #anurakumaradissanayake #businessadvisor #Qr #paypal #paypalsrilanka