ලංකාවට PayPal ආවද? | මෙන්න ඇත්තම තත්ත්වය! : PayPal Sri Lanka Official Update 2026
Description
PayPal Sri Lanka 2026 Update: ලංකාවේ ඉඳන් PayPal හරහා සල්ලි ගෙන්නගන්න (Receive) පුළුවන්ද? ගොඩක් අය අහන මේ ප්‍රශ්නයට නිවැරදිම සහ සරලම පිළිතුර අද වීඩියෝ එකෙන් මම අරන් එනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ: ✅ PayPal ලංකාවේ දැනට වැඩ කරන ආකාරය (Send Money). ✅ සල්ලි ලැබීමේ (Receive/Withdraw) පහසුකම ගැන තියෙන අලුත්ම තත්ත්වය. ✅ ව්‍යාජ PayPal ගිණුම් හැදීමේ තියෙන අවදානම. ✅ Freelancing කරන අයට සල්ලි ගෙන්නගන්න තියෙන හොඳම විකල්ප (Payoneer & Wise). ඔබ Freelancer කෙනෙක් නම් හෝ Online මුදල් උපයන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. 🔔 මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා! #PayPalSri Lanka #PayPal2026 #MakeMoneyOnlineSL #FreelancingSriLanka #TechNewsSinhala #PayoneerSL #WiseSriLanka #SriLankaTech #PayPalUpdate