Back to Home
Paypal පහසුකම ශ්රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
Added May 16, 2026
Description
ලොව ප්රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්රියාත්මක වනවා.