Back to Home
හිත පෙන්නන චිත්රපටි වලට අපි රැවටෙනවා Panadure Chandarathana Thero #pansilmaluwa
Added Sep 24, 2026
Description
හිත නැමැති ශක්ති බලාගාරයෙන් ප්රතිඵල ලබන විදිහ ගිහිකල ඉංජිනේරුවරයකු වූ මීතිරිගල නිස්සරණ වනයේ කම්මට්ටනාචාර්ය පූජ්ය පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම - ශාලිකා රණසිංහ සංස්කරණය - ඉඳුවර බන්ඩාර #pansilmaluwa #sirasafm #buddagaya #bodipooja මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - MBC Digital Productions.
