වෙසක් පොහොය දින වැදගත් සිදුවීම් | Vesak Poya Day | Wesak |
Description
බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා. වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලට අමතරව තවත් වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබෙන අතර මෙම වීඩියොවෙන් වෙසක් පොහෝ දිනයේ සිදු වුණු වැදගත් සිදුවීම් සඳහන් කර තිබෙනවා. ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...! Among the major religious festivals celebrated by Buddhists, the Vesak festival holds a prominent place. On that day, Buddhists around the world celebrate the birth, enlightenment, and passing away of the Buddha, or the Threefold Passover. In addition to the Threefold Passover of the Buddha, many other important events have taken place on the day of Vesak Poya, and this video mentions the important events that took place on the day of Vesak Poya. May you all have a blessed Vesak festival...! #wesak #vesak2025 #buddhistfacts #buddha #vesakday #vesak Subscribe to our channel to watch more informative Sinhala Shorts like this! 🔔 Subscribe Now | 👍 Like | 💬 Comment | 📤 Share 👉 Photo credits go to their respective owners and sources.