Back to Home

ඒකි ළිදට ගියේ නෑ | Siril | Live Performance - Britishway Popular Awards 2023

Added May 13, 2026

Description

සිරිල් කිව්වොත් ඉතින් කියන්නේ 2014 කවීතා final round එකේ මගේ performance එක. ඒකෙන් තමයි කට්ටිය මාව අදුන ගන්නේ. කොටින්ම මගේ channel එකට නම ගන්නෙත් ඒකෙන්. ඉතින් popular awards එකේදිත් මට ඕනේ උනා සිරිල් කියන නමින්ම ඒ act එක කරන්න. ඒක නිසා මේකත් ඒ විදියටම plan කරා. අලුත් comedy ගොඩක් එක්ක එකම එක කුණුහරුපයක් වත් නැතුව අපි ඒක regenerate කරා. බලලා අදහස් කියන්න 😍😍😍