Back to Home

ප්‍රේමායුධ | Premayudha Theme song Reverb | Olu Wasanthi | Premayudha Teledrama

Added May 13, 2026

Description

ප්‍රේමායුධ | Premayudha Theme song Reverb | Olu Wasanthi | Premayudha Teledrama Note: Sinhala subtitles are available for this video, Pls use headphones Disclaimer, I take no credit for the video posted here. All the credits go to the original owners. Lyrics ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළන් කපොළු බිද දමා චණ්ඩ සුලි සුළන් හමාලා ගිනියම් කළා මගේ පෙම්බරා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන මගේ ප්‍රේම පුදසුනට හිත් වේදනා දුන්නේ ඇයි බිදලන්න පෙම් බැම්ම බලවේගයන් එව්වේ ඇයි නෑ සැලෙන්නේ... බිය නෑ සිත කොණකවත්... රැකගන්න මගේ පෙම්බරා ඇත් මා සිත අවි දරා... ප්‍රේමායුධ.....//// යන්තර මන්තර ගුප්ත කතන්දර කේන්දරේ පටලා මළවුන් බන්දා ජපකොට මතුරා තොවිලය බෙර පැලුවා ආදරේ ලබන්න ප්‍රේමය දිනන්න වෙරයේ ගිනි මොලවා කරන්නේ මොනවද මිනිස් ප්‍රාණයක වටිනාකම නොතකා... ප්‍රේමණීය ප්‍රේම.... ප්‍රේමායුධ....//// ප්‍රේමායුධ....//// Thnx for watching -~-~~-~~~-~~-~- Please watch: "රෝස රූ ළඳේ Reverb - Dinusha Dissanayake / Upeka Nirmani | Rosa Ru Lande Song Reverb | Krishna Mohini " -~-~~-~~~-~~-~-