Back to Home
ලෙහෙසි දෙයක් | Lehesi deyak - Sinhala Hymn By_JANITH FERNANDO
Added May 20, 2026
Description
ඔබ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ බව විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේව ඔබේ ස්වාමින්වහන්සේ ලෙස පිළිගන්නේ නම්, ඔබගේ පාපයන්ට සමාව දී ඔබව ගිනිවිලෙන්(සදාකාලික අපායෙන්) ගැළවීමට උන්වහන්සේ බලා සිටී.උන්වහන්සේ දිවිපූජා කලේ ඔබ මා උදෙසාමයි. එයට එකම විසදුමත් මාර්ගයත් යේසු පමනක්මයි. මෙසේ ඔබ සූදානම් නම්, සියල්ල කිරීම, උන්වහන්සේට ලෙහෙසි දෙයක්. Vocal : Janith Fernando Lyrics : Janith Fernando Video & Edditing : Js Fernando Connect our channels :@JS Fernando :@Janith Fernando Released on: 2025-04-10 #praiseandworship #christian