Back to Home
තලපති විජේගේ අවසාන මූවි එක ! 🥹 | Jana Nayagan Movie Review Sinhala | Movie Guru LK
Added May 12, 2026
Description
#JanaNayaka #TheGOAT #ThalapathyVijay #MovieGuruLK #SinhalaMovieReview #VijayPolitics #moviereviewsinhala තලපති විජේ සිනමාවෙන් සමුගෙන දේශපාලනයට යන්න කලින් කරපු අවසාන මහා සිනමා දඩයම "ජන නායගන්" (Jana Nayagan). තමන්ගේ දුවව බේරගන්නයි, රට පාවා දෙන ද්‍රෝහියන්ව විනාශ කරන්නයි වෙට්‍රි දෙන මේ මාරක සටන කොහොම වෙයිද? තාක්ෂණය සහ බුද්ධිය පාවිච්චි කරලා රොබෝ හමුදාව පරාජය කරන හැටි අද රිවිව් එකෙන් බලමු. 📌 අමතක නොකර අපේ Movie Guru LK චැනල් එක Subscribe කරලා සෙට් වෙන්න! Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right. Thanks