Back to Home

Janith Kulasinghe - (මුන් නම් මාර මිනිස්සු) Mun Nam Mara Minissu | Vini Productions | Funky Dirt

Added May 24, 2026

Description

Mun Nam Mara Minissu (මුන් නම් මාර මිනිස්සු) - Janith Kulasinghe ft. ​⁠@viniproductionsofficial (Official Music Video) | Vini Productions | Funky Dirt ♪ Spotify - ♪ Streaming Now On All Platforms : ♪ Artist - Janith Kulasinghe ♪ Music & Melody - Shenal Maddumage ​⁠@FunkyDirt_Official ♪ Lyrics - Murshad Huvais ​⁠@FunkyDirt_Official ♪ Starring : ​⁠@viniproductionsofficial Ishara Madushan Ishan Priyasanka Amal Prasad Tharindu Lakmal ♪ Director - Kasun Madushanka ​⁠@DesawanaMusic ♪ Dop - Shashrika Abeywickrama ♪ Editor / Colorist - ​⁠​⁠​⁠​⁠​⁠ ​⁠@MrPravish ♪ Dance Choreography - Thimira Thineksha​⁠​⁠​⁠​⁠​⁠ ​⁠@Thimirathinekshssdance ♪ Photography & BTS - ​⁠@MadeeraPhotography ♪ Production - Desawana Production ♪ MUA - Varuni Alphonso ♪ Production Manager - Romesh Nonis ♪ Dancers - Eeshan Chathura, Dew Dewmi, Geethanjali Lakshika, Thakshila, Thilina ♪ Song Lyrics: උඩට උඩට යන මිනිහගේ කකුලෙන්මයි අදින්නේ මේ මිනිස්සු හොඳට රහට කතා වෙලා හීනියටයි අරින්නේ මේ මිනිස්සූ මරිසිපාල බොරු සෝබන හෙන කැටයම් ඕවනේ මට නොරිස්සූ බණ අහලා සුදු ඇදලා කොලේ වහලා රෝල ගහන මිනිස්සු මුං නම් මාර මිනිස්සු දැක්කම අනුන්ගේ සතුටු හිත යට කඩියා කුලප්පු කුහකයෝ අමුතුම සත්තු පාණිය ණය ගනිද්දි පාට් එක ණය ගෙවද්දි කන්න දුන්න අතනෙ මචං හපා කන්නේ මූං මිනිහෙක් දියුනු වෙද්දි පෙරලනවානේ බාල්දි කකුලෙන් ඇදලම එක තැන පල් වෙලා. මුන්ගේ බොරුව අහල අහල ඇති වෙලා පව් ගොඩාක් අස්සේ ටිකක් පින් කලා නයාට කවලා පොවලා ලොකු මහත්කලා නාවපු නරියො අපිට හූ තියලා ගියා - Follow Me On TikTok - - Follow Me On Facebook - Sit Back, Relax & Enjoy The Music🎶 #MunNamMaraMinissu #janithkulasinghe #desawanamusic #viniproduction #funkydirt #newmusic2025 #trendingnow #dancingchallenge #BootThiyanNa #newmusicvideo2025 #sinhalasongs