Husma - Wasthi Productions
Description
බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහල සදහා නව ජන්ම ළදරු දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය වන පරිදි ගොඩනැගිල්ල නවීකරණය කර දී හදිසි අවශ්‍යතාවයන් වලදී දරුවන් රැගෙන යාම සදහා අවශ්‍ය වෙන්ටිලේටර් යන්ත්‍ර 1ක් අප විසින් කාසල් රෝහල සදහා පරිත්‍යාග කරන ලදී. තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර සහ 1ක් සහ ඒ සදහා අවශ්‍ය මොනිටර් 6ක් ලබාගැනීමට අවශ්‍ය මූල්‍යමය ආධාර ලබා දී ඔබේ යුතුකමත් ඔබ ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. The refurbishment of the Neonatal Intensive Care Unit at Borella Castle Street Women's Hospital has been completed, and we've contributed one ventilator to Castle Hospital for emergency pediatric cases. We urge you to join us in fulfilling your responsibility by offering crucial financial support to acquire additional ventilators and six monitors. Your assistance will make a significant impact on enhancing healthcare services. වීඩියෝව පහල ඇති විස්තර සදහා යොමු වී ඔබත් අදම ඔබේ යුතුකම ඉටු කරන්න. Click on the below link in the video for more details and fulfil your YUTHUKAMA today. #wasthi #kapruka #royalgroup #yuthukama Special Thanks Royal Group Of Companies - Sri Lanka Kapruka.com CSHW – Castle Street Hospital staff Wasthi Family