How to stop your mind chatter? | හිතත් එක්ක රණ්ඩු කරන්න එපා | Mindfulness | සතිමත් වීම | aloka
Description
This video is about How to stop your mind chatter? | හිතත් එක්ක රණ්ඩු කරන්න එපා | Mindfulness | සතිමත් වීම | aloka This video includes 👇 how can we stop our mind chatter ? Don't fight the mind. Just pay attention to the space being. You stay as you are and you will see all the noise of the mind slowing down. ඔබේ ජීවිතය අවුල් කරන ප්‍රධානතම දෙය ඔබේම හිතේ ඇතුලත කතාවයි. ඔබ එයට අනූව කටයතු කිරීමයි. ඔබ ආතති අසහන වලට රැගෙන යන්නෙ එයයි. මෙය දන්න අයද බොහෝ විට එය සමග ගනුදෙනු කරන කලාව නොදනී. ඔවුන් හිත සමග රණ්ඩු කර බලෙන් එය නවතා දැමීමට උත්සාහ කරයි. එයින් තත්වය තවත් බරපතල වන්නේය. හුදු අවධානය හෙවත් සතිමත් වීම හරහා ඔබට ඔබේ හිතේ පැන නගින ඇතුලත කතාවට විසඳුමක් සාර්ථක ලෙස ලබා ගත හැක. එයට මේ How to stop your mind chatter? | හිතත් එක්ක රණ්ඩු කරන්න එපා | Mindfulness | සතිමත් වීම | aloka video ව උදව් වේවි. ------------------------------------------------------------------------------------------- other related videos 👇 🔹 why is mindfulness so important? || clear explanation of mindfulness || EP 1 🔹 how to find true happiness?|| Mindfulness (MUST WATCH ) || EP 2 🔹 How to practice mindfulness meditation? || mindfulness for beginners || EP 3 🔹 how to deal with anger? [MUST WATCH] || Mindfulness EP 4 || ද්වේශය එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද ? || aloka ------------------------------------------------------------------------------------------ contact us on email - [email protected] ------------------------------------------------------------------------------------------ ඔබ මෙම video වට කැමති නම් , 👉 subscribe , 👉 like , 👉 share , 👉 comment , කරන්න .එය තව බොහෝ දෙනෙකුට උපකාරයක් වන්නේය. නැරඹු ඔබට ස්තූතියි 💐💐💐 Thank you for watching 💐💐💐 #aloka #mindfulness #සතිය #mindful #සතිමත්_වීම