Back to Home
How to Receive & Withdraw PayPal in Sri Lanka? | PayPal New Update Sinhala 2026
Added May 16, 2026
Description
ලංකාවේ Freelancers ලා වගේම ඔන්ලයින් බිස්නස් කරන හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සුපිරිම ආරංචිය මෙන්න! අද ඉඳන් PayPal හරහා ලංකාවේ බැංකු ගිණුම් වලට සල්ලි Receive කරන්න වගේම Withdraw කරන්නත් පුළුවන්. මේ අලුත් අප්ඩේට් එකෙන් ලංකාවේ අපිට ලැබෙන වාසි මොනවද? PayPal එක්ක එකතුවෙලා ඉන්න ලංකාවේ බැංකු මොනවද? HNB පාරිභෝගිකයින්ට මේ පහසුකම නැත්තේ ඇයි? මේ හැමදේම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා තියෙනවා. ඔයා දැනට පාවිච්චි කරන්නේ මේ බැංකු තුනෙන් මොන බැංකුවද? පහළින් Comment එකක් දාගෙන යන්න! 👇 මේ වටිනා වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් Share කරන්න. ඒ වගේම දිගටම මේ වගේ අලුත්ම Updates දැනගන්න අපේ චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා! ✅ #PayPalSriLanka #FreelanceSriLanka #MakeMoneyOnlineLK #PayPalSinhala #TechNewsLK