Hadda Dote - Thanura Madugeeth | Kolamba Kattiya Teledrama Theme Song | eTunes
Description
Hadda Dote - Thanura Madugeeth | Kolamba Kattiya Teledrama Theme Song ℗ 2026 eTunes ● ARTIST | Thanura Madugeeth ● LYRICS | Shehan Galahitiyawa ● MELODY & MUSIC | Ranjith Premaweera ___________________________________ ✍ LYRICS අපි ආවා ගම සිහි වෙලා බත කැවා මඟ නැවතිලා වෙල් ඉපනැල්ලෙ දුව ඇවිදලා කිතුලක් පල්ලෙ රෑ වනු ගගා පදමට වෙන්න නැකතක් බලා කොළඹට කැකිරි ගෙන යමු ඔතා ගල්කිස්සෙ ගල් අස්සෙ ඉරිදා ගියේ පිට කොටුවෙ මරදානේ බෝඩිං වුනේ රස්සාව හින්දයි ගියේ අපෙ ඉපදීම හද්දා ඩොටේ වෙල් ඉපනැල්ලෙ දුව ඇවිදලා කිතුලක් පල්ලෙ රෑ වනු ගගා පදමට වෙන්න නැකතක් බලා කොළඹට කැකිරි ගෙන යමු ඔතා ක්ලබ් එකට පබ් එකට පොරකා ගියේ ගංකරයෙ සංකරියෝ මොඩ්වී සැපේ රත්පාට ගෑවත් තොලේ උන් සේරමලා හද්දා ඩොටේ වෙල් ඉපනැල්ලෙ දුව ඇවිදලා කිතුලක් පල්ලෙ රෑ වනු ගගා පදමට වෙන්න නැකතක් බලා කොළඹට කැකිරි ගෙන යමු ඔතා ___________________________________ #etunes #haddadote #thanuramadugeeth #kolambakattiyateledramathemesong #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs