Back to Home
නත්තල් දවසේ අපි ආදරනීය යාලුවො පිරිසක් එක්ක ආදරනීය විදියට නත්තල් සැමරුවා..❤️ FULL VIDEO: @WithLochi
Added May 13, 2026
Description
නත්තල් දවසේ අපි ආදරනීය යාලුවො පිරිසක් එක්ක ආදරනීය විදියට නත්තල් සැමරුවා... අපි කැරොල් ගායනා කලා.. තෑගි හුවමාරු කරගත්තා..හිනාවුනා...ඇඩුවා... අපේ කතා අත්දැකීම් බෙදාගත්තා... නත්තලේ සැබෑ අරුත - අන් අයට ලබා දීම සැමට ආදරය පතුරුවා හැරීම අපට සැබෑ ලෙසම කරන්න ලැබුන එක ගැන ලොකු සතුටක් හිතේ තියාගෙන තමයි අපි ගෙදර යන්න ගියේ... Full Video එක මෙතනින් බලන්න........