Lehesi
Back to Home

Facebook Monetization | How to Setup Payout Method Correctly | Payout Method නිවැරදිව Setup කරගන්න

Added Aug 15, 2026

Description

Facebook Monetization | How to Setup Payout Method Correctly | Payout Method නිවැරදිව Setup කරගන්න. To Activate Facebook Monetization : මෙම වීඩියෝව තුලදී Facebook Monetization හරහා ඔබ ලබාගත් මුදල් දේශීය බැංකු ගිණුමකට ලබාගැනීමට Account Details සහ TIN අංකය නිවැරදිව ලබාදෙන ආකරය පිළිබදව පෙන්වා දෙනු ලැබේ. ඔබ ආදායම් බදු සදහා ලියාපදිංචි වී ඇත්නම් ඔබට TIN අංකය පහසුවෙන් ලබාගත හැකි ආකාරය IRD - Jawatta (Colombo) ශාකාවට ගොස් ඔබගේ NIC අංකය දී ලබාගත් හැක. එමෙන්ම පහත දුරකථන අංක ඔස්සේ ද ලබාගත හැකිය. IRD Hotline : 1944 Call Line : 0112134232 to 4240