Back to Home
Facebook Monetization සල්ලි හොයන්න දැන් තවත් ලේසියි! | Facebook Monetization New Challenge
Added Aug 15, 2026
Description
Facebook Monetization සඳහා අලුත් Update එකක්! 🚀 දැන් Facebook Monetization ලබාගැනීමට දින 28ක් ඇතුළත Views 300,000ක් ලබාගැනීම අවශ්‍ය වෙනවා. මෙම වීඩියෝවෙන් අලුත් Requirements, Eligibility සහ Monetization ලබාගන්න පුළුවන් ආකාරය සරලව පැහැදිලි කරනවා. ✅ New Facebook Monetization Update ✅ 300,000 Views in 28 Days ✅ Latest 2026 Requirements ✅ Sinhala Tutorial වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like 👍 Share 🔄 සහ Subscribe ❤️ කරන්න. #facebookmonetization #facebookearnings #facebooktips
