Back to Home

(දෝණි) Doni [Lyrics song Video] - Wasthi Ft. Chamath Sangeeth | Wasthi Productions

Added May 13, 2026

Description

(දෝණි) Doni [ Lyrics Video] - Wasthi Ft. Chamath Sangeeth | Wasthi Productions Lyrics:- ආයෙ ආයේ දෑස මානේ ලංවී හාදු ඕනා ආනෙ හානේ ඇයිද නාවේ මාගෙ දෝණී ඕනා ඇයි තරහා... දිව්රා කියන්න ආවේ දැනෙනා... ඉටි රූපෙ වෙයි මාගේ මයෙ අම්මා... කවදාදෝ ලං වෙන්නේ මයෙ දෝණිට මා වශී වෙලා ආයෙ ආයේ දෑස මානේ ලංවී හාදු ඕනා ආනෙ හානේ ඇයිද නාවේ මාගෙ දෝණී ඕනා සෙනෙහසෙ ගංදිය යයි දැන් දෙගොඩම තලා හද පතුලෙන් ආලය උතුරයි දැන් ගලා අහසේ පෑයුව පුන් සඳ අස්සෙන් පලා දෝණී මමයි ගමේ සද්දන්තම ඇතා ලඟ නමනවා හොඳටම කෙරෙනවා සැරටම සෙට් වූ තෙල බෙදනවා නහුතෙට ගමකට නෑ ඉස්පාසූ මල පනිනවා හොඳටම මටනම් ඉවසන්නම් සුදූ ගෙම්බෙක් ගිය උඩ බලපං දැන් අඩෙ අම්මටහුඩු ඇයි තරහා... දිව්රා කියන්න ආවේ දැනෙනා... ඉටි රූපෙ වෙයි මාගේ මයෙ අම්මා... කවදාදෝ ලං වෙන්නේ මයෙ දෝණිට මා වශී වෙලා ආයෙ ආයේ දෑස මානේ ලංවී හාදු ඕනා ආනෙ හානේ ඇයිද නාවේ මාගෙ දෝණී ඕනා 💨All Songs Credit Goes To Respective Owners!!! No copyright infringement intended. All rights the music belong to the owners! #doni​ #wasthi​ #lyrics​ #song​ #doniwasthi​ #wasthidoni​ #anushkaudanasong​ #wasthi_production​