Back to Home

Dan Sepada (දැන් සැපද) Wasthi Productions | Official Whatsapp Status Video

Added May 13, 2026

Description

▶️ Dan Sepada Official Music Video : ♪ Artist - Anushka Udana Liyanage - Dulaj Jayathilaka (THADIYA) ♪ Lyrics - Anushka Udana / Yuki Beatz ♪ Music - @Yuki Beatz ♪ Official Youtube Channel - @wasthi ☘ Song Lyrics : රෑ 10 වෙනකොට මම ගොඩක් නිදි ජනාදිපති නෙවෙයි මම ගොඩක් මිටි 69 ලක්ෂෙට ගොඩක් සොරි Very Sorry Very Very Sorry ලබ් ඩම් හදවත ගැහෙනවා ලබ ඩබ් ඩබ් යනකොට දැනෙනවා මගේ කරගන්නම් එරමිනි මා බර වැස්සියේ ජක් ජක් කිට මරාගෙන ගමටම දෙමු කැටයම් අනං මනං නං වානං තුටුලට වී මට තව සැප ඕනා බලං ඉන්නේ අන්දර වැට ලග කෝ නෝනා තප්පට ගානකට අපි යමුද කබානා පලමු රබානක් ගන්නෙපා ගානක් අද වගේ හම්බෙමු ලබන සුමානෙත් ඉගිබිගි පානා සෙක්සි බනානා හවසට එනවද බට් ශෝර්ට් දාලා අපෙ ආදරේ ගැන මාන්තරාවට සාස්තරේ කිව්වා උඹේ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නැහැ නෝනා තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා මනහාරියේ මගෙ යෝධියේ මොනාද තව ඕනා මනහාරියේ මගෙ යෝධියේ සැපද තව ඕනා සැපද සැපද සැපද දැන් සැපද සැපද සැපද සැපද දැන් සැපද සැපද සැපද සැපද දැන් සැපද අදින බිකිනි මේ මාසේ නිකිනි සුභ නිමිති බලං කමු ලපටි නිවිති රන් කිකිලි මූන නම් පැතලි රහට සැදි කැවිලි පැමිලි ගෙන සැනකෙලි බලා යමු උඩ පැනගෙන කෙරුවට ටික් ටොක් රවුමට බෝලය වගේ පිං පොං උරතලයට ඇති කලේ කිං කොං යක්ක පුතෙක් වෙන්න දගලන්නෙ බොල මොක්කුද බං මේ කොක්කු රගනවා වාගේ අතදරු බබ්බු අත බාල කරලම ගැහුවා තුරුම්පු ආසද කන්න මේ පාර සෙරෙප්පු මම මට්ටු නම් වෙන්නෑ තට්ටු මොකො හෙප්පුව දෙන්න වලිප්පුවඩෝ වරොං බල සක්කර වට්ටමේ ශෝ රට්ටු හිනස්සන කතා එපෝ අපෙ ආදරේ ගැන මාන්තරාවට සාස්තරේ කිව්වා උඹේ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නැහැ නෝනා තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා මනහාරියේ මගෙ යෝධියේ මොනාද තව ඕනා මනහාරියේ මගෙ යෝධියේ සැපද තව ඕනා සැපද සැපද සැපද දැන් සැපද සැපද සැපද සැපද දැන් සැපද සැපද සැපද සැපද දැන් සැපද ▶Subscribe To Alone Production ◀ 🔰Video Editor : Himesha Eranda 🔰Contacts: ☀︎︎Call No - 0705232284 ☀︎︎Whatsapp - 0705232284 ☀︎︎Gmail - 🔰Instagram 🔰WhatsApp Group Link: 🔰Tik Tok : #dansepada #kapruka #Wasthi #Yukibeatz #kaprukavalentine #wasthikapruka #Coversong #Officialwhatsappstatusvideo #Cover #Statusvideo #Covervideo #Sinhalasongs _______Thank You_______