Back to Home
කැරමල් පුඩින් 🍮 #cookwithlove #pudding #recipe #foodie
Added May 20, 2026
Description
ඔන්න මං අරන් එනවා කීව කැරමල් පුඩින් රෙසපි එක. මීට කලින් කෑම පිටුවේ කැරමල් පුඩින් රෙසපි එක මං දැම්මා. හැබැයි අවන් දාලා ගන්න කැරමල් පුඩින් එකක් ඒ. මේ ස්ටීම් කරලා හදපු කැරමල් පුඩින් රෙසපි එක. හරිම ලේසී... ▪️සීනි කැරමල් කරන්න සීනි මේස හැදි 6 ▪️වතුර මේසහැදි 2 ක් ▪️බිත්තර 8 ක් ▪️කහමද 4 ක් ▪️කිරි ලීටර් 1 ක් මං බිත්තර කිරි මිශ්‍රනේ පෙරුවේ පිලිගද නොඑන්න. ඒක ඉතින් ටිප් එකක්. ඔයාලාට මාව අවිශ්වාසයි නම්, වැනිලා ටිකක්, කරදමුංගු තලාගත්තුවා ටිකක් දාන්න.. 🙈😌