Back to Home
කලාව පුරුදු වෙන කෙනෙක්ට ලෙහෙසි කැටයමක් ❤️👍 #coconutleaves #handwork #art
Added Sep 8, 2026
Description
ගොක්කොල කලාවෙ කැටයම් කලාව පුරුදු වෙන කෙනෙක්ට අත හුරු කර ගන්න පුළුවන් ඉතා පහසු කැටයමකි. මෙම කැටයම පුන්කලස් සකසන විට පුන්කලසේ ඉහල අලංකාරය ගන්න පුලුවන්.❤️👍#coconutleaves #handwork #highlights
