Back to Home
වැළදූ ආහාර දිරවන ආකාරය සමාධියෙන් දැක්කා Batapola Kolitha Thero #pansilmaluwa #sirasafm
Added Sep 24, 2026
Description
බුදු බව පතන ස්වාමින් වහන්සේලාගේ ඇසුර ලද ආරණ්යවාසී තෙරුන් වහන්සේගේ පැහැදිලි කිරීම. දඹුල්ල රාජ මහා විරස්ථානයේ දී පූජ්ය බටපොළ කෝලිත ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කළ පන්සිල් මළුව සදහම් සාකච්ඡාව ඉදිරිපත් කිරීම - ශාලිකා රණසිංහ සංස්කරණය - අකිල නෙරංජන් ශ්රව්ය සංස්කරණය - ඉරෝෂාන් මෙන්ඩිස් #pansilmaluwa #sirasafm #buddagaya #bodipooja මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - MBC Digital Productions.
