මේවා දැකලවත් AL කල් දාන්නේ නැත්නම්... කතා කරලා වැඩක් නෑ! 💔😭 | A/L Exam Update
Description
🛑 මේවා දැකලවත් AL කල් දාන්නේ නැත්නම්... කතා කරලා වැඩක් නෑ! 💔 A/L විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ආපු තීන්දුවත් එක්ක, පහුගිය වීඩියෝ එකට ළමයි දහස් ගණනක් දාපු කමෙන්ට්ස් දැක්කම ඇත්තටම මාරම දුක හිතුණා... ඒ තරමටම A/L ළමයි ඉන්නේ අතිශය මානසික පීඩනයක සහ අවිනිශ්චිතතාවයක. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ලමයි ඉන්න ඒ පීඩනය ගැන 📌 මේ වීඩියෝ එකෙන්: - ළමයි මුහුණ දෙන ඇත්තම මානසික මට්ටම - විභාගය කල් යෑම / නොයෑම පිටුපස තියෙන යථාර්ථය - මේ වගේ වෙලාවක ඔයාලගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඔයාලගේ හිතට දැනෙන දේ පහළින් Comment කරගෙන යන්න. මොන තීන්දුව ආවත් අපි ඔයාලත් එක්ක ඉන්නවා! ❤️ 🔔 Channel එක Subscribe කරලා Notification Bell එක On කරලා තියාගන්න. --------------------------------------------------- #AL2025 #ALSrilanka #ALExamUpdate #ExamStress #ALPhysics #PhysicsWithAkila #AL2026 #ALExamUpdate #ALExam #ALSrilanka #ExamNews #AL2026 #ALExamUpdate #ALExam #ALSrilanka #ExamNews #ALPhysics #PhysicsWithAkila