A/L Exam Final Motivation | A/L හැමෝම අනිවාර්යයෙන් බලන්න
Description
A/L අන්තිම දවස් 30: Exam Pressure එක මිතුරෙක් කරගෙන දිනන Formula එක! 🔥 | Progress Over Perfection A/L විභාගයට අන්තිම දවස් 30යි! මේ කාලේ සටන තියෙන්නේ වෙන කාත් එක්කවත් නෙවෙයි, තමන් එක්කමයි. Exam Pressure එක උපරිම වෙන මේ අන්තිම සති කිහිපයේ, ඒ Pressure එක ඔයාගේ සතුරෙක් කරගන්නවාද, නැත්නම් ඔයාගේ මිතුරෙක් කරගෙන target එකට යනවාද කියන එක තීරණය කරන්නේ ඔයාගේ Mind Management එකයි! University degree එකක්, හොඳ Diploma එකක් කරලා ඔයාගේ හීන Career එක Build කරගන්න, IQ එක Develop කරගන්න මේ දවස් 30 උපරිමයෙන් පාවිච්චි කරන්නේ කොහොමද? මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ: Mind Management vs Exam Pressure: ප්‍රෙෂර් එක බයක් කරගන්නේ නැතුව වැඩ කරන්න පාවිච්චි කරන්නේ කොහොමද? Stay Motivated: අන්තිම මොහොතේ Focus එක නැති කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද? Progress Over Perfection: Perfectionism පස්සේ දුවලා කාලේ නාස්ති නොකර, දිනෙන් දින ඉස්සරහට යන්නේ කොහොමද? Perfect වෙන්න බලන්න එපා! හැමදාම ඊයේට වඩා අද පොඩි හරි Progress එකක් තියනවා නම් ඔයා දිනුම්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාගේ ඒ ලෙවල් සටන අදම වෙනස් කරගන්න! #ALevelMotivation #ExamPressure #MindManagement #ProgressOverPerfection #StudyMotivation #ALevelSriLanka #CareerBuilding #FocusOnProgress