Lehesi
Back to Home

AI තාක්ෂණය නිසා අවිද්‍යාව වැඩි වනවා ද? | Henepola Gunarathana Thero #pansilmaluwa

Added Sep 24, 2026

Description

ඇමෙරිකාවේ වෙස්ට් වර්ජීනියා භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන අග්ග මහා පණ්ඩිත පූජ්‍ය හේනේපොල ගුණරතන ස්වාමින් වහන්සේ සමග සිදු කළ පන්සිල් මළුව සදහම් සාකච්ඡාව. ඉදිරිපත් කිරීම - ශාලිකා රණසිංහ සංස්කරණය - ඉඳුවර බන්ඩාර ශ්‍රව්‍ය සංස්කරණය - ඉරෝෂාන් මෙන්ඩිස් #pansilmaluwa #sirasafm මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න. Facebook - MBC Digital Productions.