Back to Home
23 AL කල් යයිද..
Added Jul 22, 2026
Description
A/L කල් යයිද? නැද්ද? 23 වෙනිදා තීන්දුවට කලින් මේක බලන්න! 🚨 උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් උසාවියේ තීන්දුව මේ මසේ 23 වෙනිදා ලැබෙන්න නියමිතයි. හැබැයි ඇත්තටම "දැන් ඒ ලෙවල් කල් ගිහින් වැඩක් තියෙනවද?" මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ විභාගය කල් ගියොත් හෝ කල් නොගියොත් ඔබට සිද්ධ වෙන්නේ මොකක්ද සහ මේ වෙලාවේ ඔබ ගත යුතු හොඳම තීරණය මොකක්ද කියලයි. #ALexam2026 #AdvancedLevel #SriLankaEducation #ALPostpone #ExamUpdates #ALCourtCase #StudyMotivation #SriLanka #AL2026 #ExamNews