Back to Home
පිටකොටුවේ වෙසක් කූඩූ සහ සැරසිලි වල මිල ගනන් 2026 ❤️ @HarshanakalumVlogs
Added May 29, 2026
Description
#buddha #vesakkudu #lantern #srilanka #poyaday #decoration #light #festival සූභ දවසක් මගේ ආදරණීයන් හැමෝටම මෙම විඩියෝව මම රූපගත කලේ පිටකොටුව පීපල්ස් පාර්ක් එකේ ලග එන වෙසක් උත්සවයට වෙසක් කූඩු සහ වෙසක් සැරසිලි තොග සහ සිල්ලර මිලට අපිට පිටකොටුව පීපල්ස් පාර්ක් එකෙන් මිලදීගන්න පුලුවන් ..!! ඕගොල්ලොත් පීපල්ස් පාර්ක් එකට ගියාම කඩවල් කිහිපයකට ගිහිල්ලා මිල ගනන් සංසන්ධනය කරලා අවශ්‍ය දේවල් මිලදීගන්න හැමෝටම ජයවේවා ❤️👍