Back to Home
2026 A/l Exam කල් යන්න ඕනේ ඇයි ? #chemistry #Exam #advancedlevelexam #postponed #srilanka
Added Jul 22, 2026
Description
2026 A/l Exam කල් යන්න ඕනේ ඇයි ? ළමයින්ට ඇත්ත්ටම වෙලාව මදිද ? මේ වීඩියෝ එකේ කමෙන්ට් කියෙව්වා නම් හැමෝටම ඇත්ත තේරෙයි. මේ වෙලාවේ මෙහෙම හරි ළමයි ගැන කතා කරන නුවන් සර් ලා වගේ සර් ලා තමා ඇත්තටම ළමයින්ගෙ ගැන හිතන ගුරුවරු වෙන්නේ .