Back to Home

උසස් පෙළ විභාගය කල් යයිද? ජූලි 16 තීරණාත්මක දිනය

Added Jul 22, 2026

Description

මෙවර උසස් පෙළ විභාගයට සූදානම් වීම සඳහා ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නොවන බවට සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් රැසක් පෙන්වා දෙමින් සිටිනවා. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සිසුන්ට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා අප විසින් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ මෙම වැඩසටහනෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා. මෙම වීඩියෝව තුළින්, • නඩුව ගොනු කිරීමට හේතු වූ කරුණු • සිසුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු • නඩුවෙන් ඉල්ලා සිටින සහන • ජූලි 16 දින අධිකරණයේදී සිදුවීමට නියමිත කරුණු • ඉදිරියේදී සිසුන්ට ඇති විය හැකි බලපෑම් යන කරුණු පිළිබඳ කරුණු සහිත විග්‍රහයක් ඔබට දැනගත හැකිය. මෙම වැඩසටහන නැරඹීමෙන් පසු ඔබගේ අදහස් Comment කර බෙදාහදා ගන්න. වීඩියෝව Share කර අනෙකුත් සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කරන්න. තවත් මෙවැනි විශ්ලේෂණාත්මක වැඩසටහන් සඳහා Channel එක Subscribe කර Bell Icon එක සක්‍රීය කරන්න. #AL2026 #AdvancedLevel #ALExam #SriLanka #Education #Students #Examination #CourtCase #JusticeForStudents #AnjanaUdara