Back to Home
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සරලව විනාඩි 12න් (Quantum Mechanics in Sinhala)
Added May 12, 2026
Description
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කියලා කියන්නේ ගොඩක් දෙනෙක් හිතන විදිහට තේරුම් ගන්න හරිම අපහසු විද්‍යාත්මක කරුණක් කියලා. නමුත් සත්‍යය ඊට වඩා ගොඩක් වෙනස්. මේ වීඩියෝ එකෙන් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මූලිකම සංකල්ප තුන ඉතාම සරල විදිහට මම අරගෙන එනවා.