මීට වැඩිය ලෙහෙසි ක්‍රමයක් තියෙනවද මෙන්න ආප්ප හදන පහසුම ක්‍රමය
Description
ආප්ප හදන පහසුම ක්‍රමය තමයි අද මම ඔයාලට කියල දෙන්නේ මේක ඉතාමත්ම හරිම ලෙහෙසියෙන් හදාගන්න පුළුවන්. පළමුවෙන්ම ඔයාලා කරන්න ඕනේ හාල් ටික හොඳින් හෝදලා අරගෙන ඒකට පොල් කිරි ටික එකතු කරන්න ඊස් ටිකත් එකතු කරන්න පස්සේ ඒක විනාඩි 40ක් විතර පෙඟෙන්න අරින්න අනික තමයි පොල් කිරි ටික හොඳ තද උණුවතුරෙන් බිල් ගන්නෙ මිරික ගන්න ඊට පස්සේ කිරි ටිකත් ඒකට එකතු කරන්න අවශ්‍ය ගානට එකතු කරගන්න පසුව බෙන්ඩරයේ අරගෙන බ්ලින්ඩරයට දාලා හොඳින් මේක ක්‍රීම් කරගන්න ඕනේ. ඉතින් ඔයාට බ්ලෙන්ඩර් එක හොඳට ක්‍රීම් වෙන්නේ නැත්නම් දෙපාරකට තුන්පාරකට මේක හදලා පෙරල ගන්න ගන්නවා ඉතින් ඔයාලට ඊට පස්සේ තියෙන්නේ හොදින් තාච්චිය මද රස්නයෙන් අරගෙන ආප්ප ටික හදාගන්න මම මේ කියල දුන්නේ සුපිරිම ආප්ප හදන ලෙහෙසිම ක්‍රමය සුදු හාල් ්‍රෑම් 300ක් පොල් මිටි කිරි මිලි ලීටර් හාරසීයක් ලුණු ස්වල්පයක් සීනි තේ හැඳි භාගයක් east තේ හැඳි එකක් The easiest way to make hoppers is what I am telling you today. This is the easiest way to make it. First of all, you need to wash the rice well, add coconut milk to it, add the yeast, then soak it for about 40 minutes. The other thing is to squeeze the coconut milk with a good amount of hot water, then add the milk to it, add the required amount, then take it in a blender and put it in a blender and make it creamed well. So if you don't get a good cream in the blender, you have to make this twice or thrice and beat it well. So after that, you have to take a pan on low heat and make hoppers. I told you this is the easy way to make hoppers. 300 grams of white rice Four hundred milliliters of coconut milk A pinch of salt Half a teaspoon of sugar One teaspoon of east
